මෙහෙදී අප සැලකිල්ලට ගත යුත්තේ පහත සඳහන් උදාන වාඛ්‍යයි.
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි." (භික්ෂූණි, කර්මය යණු චේතනව ලෙස මම වදාරමි.)
අතින් අල්ලන එකේ කිසිම වරදක් නෑ. එක වෙලාවකට ඒක පිනක්. තව වෙලාවකට පවක්.
මෙතන මොනා වුනාද කියලා අපි දන්නෙ නෑ.
අනිත් අතට නැවතත් ඒ උදාන වාඛ්‍යම සැලකිල්ලට අරගෙන ගහපු එක ගැන...