එලම කිරි මචන්, පට්ට..
මේකට මම දන්න සොච්චමකුත් එකතු කරන්නම් අවුලක් නැත්තම්. :D
ඇත්තටම අපි "කළු පෙට්ටිය" කිව්වට, ගුවන් යානයක මේ වගේ පෙට්ටි 2ක් තියෙනවා. උඹ කිව්ව වගෙ ඒවගෙ නම් තමයි ,
FDR - Flight Data Recorder
CVR - Cockpit Voice Recorder
FDR එකෙ තමයි ගුවන් යානයේ පියාසර කාලයේ අන්තිම මිනිත්තු 30...