මොනවා උනත් උබ professionalism එක මෙතනට ගෙනාව එක වැරදියි.. උබට ඕක යාලුවෙක්ට සිද්ධවුනු දෙයක් විදියට කියන්න තිබ්බා.. හැබැයි 119 එකට කථා කරපු කාලයයි උබලා ස්ටේශන් එකට මැසේජ් එක ආව කාලයයි උබලා තේ බීලා වත්ත වටේ ගිහින් ගියපු කාලයයි බැලුවම ටිකක් doubtful ගතියක් දැනුනා (මොකද ඒකට ගතවෙන කාලය පිළිබද සිස්ටම්...