විකිල්ස් නිර්මාර්තෘ මරාදැමිය යුතුයැයි කැනඩාවේ අගමැතිවරයාගේ උපදේශකයෙකු වන ටොම් ෆ්ලානගම් ප්‍රසිද්ධියේ ඊයේ රාත්‍රියේ පැවති සජීවී රුපවාහිනී වැඩසටහනකදී ප්‍රකශ කළේය. විකිලිස් වෙබ් අඩවිය විසින් මීට සුළු වෙලාවකට පෙර නිකුත් කළ නිවේදනය මඟින් මේ බව දැනුම් දී ඇති අතර අදාල උපදේශකයා ඒ බව ප්‍රකාශකර වීඩියෝ...