// බිරිදත් සේවකයා එක්ක පැනලා ගියාලු ).//
යකෝ මේ බොරුව තවත් දාන්න එපා. (මෙච්චර ලොකු මන්දිරයක් හදලා හැම සෑපක්ම දීලත් ගෑනි ඩයිවර් එක්ක පැනලාගියා කිව්වම තමයි ඕක හිට් වෙන්නේ ඕක පත්තර් කාරයෝ ගොතපු බොරුවක්)
ඇත්ත කතාව-
නෝනා මෙතුමා මේ ගෙදරින් ගියාට පස්සේ ගෙදරින් පිටවෙලා යනවා ගිහින බම්බලපිටියේ...