මචන්ලා iPhone 12 එකක් ගන්න හිතන් ඉන්නවා. මේ shops දෙක ගැන idea එකක් තියෙන්වද? දැනට අඩුවට සෙට් වුනෙ මේ දෙකේ විතරයි :oops:
Phone එකක් ගන්න එපා කියන්න එපෝ, Phone එකට කෙලවෙලා තියෙන්නෙ සහා දැනට use කරෙත් iphone 6s (2016 ගත්තෙ) නිසා iphone එකක්ම ගන්න තමයි idea එක
presentsolution
greenware
මේ කඩ...