Data usage එක පාලනය කරන්න ඕන අයට මේ software එක use කරන්න පුළුවන්. මේකෙන් ඔය Windows Update, වෙනත් අනවශ්‍ය program වලට යන data පාලනය කරගන්න පුළුවන්.
උදාහරණයක් විදියට තමන් Internet use කරන්නේ browse කරන්න විතරක්නම් browser එකට විතරක් access දීලා අනිත් program වලට තියන internet access නැති කරන්න...