ඇප්ලිකේෂන් එක දානකොට අලවන පොටෝ එක ගැන ගොඩක්ම සැලකිලිමත්වෙන්න. මොකද විභාගය පාස්වෙලා වෙබ් එකට වැටෙන්නෙ ඔය දාන පොටෝ එකයි ඔයාගෙ විස්තරයි. ඒ පොටෝ ඒක බලල තමා කම්පැනියෙන් ඔයාව තෝරගන්න නොගන්න එක තීරණය වෙන්නෙ. ඒ නිසා රැව්ල හොදට කපලා ලා වර්ණයක් ඇදල පොටෝ එක අරගන්න. :dull:
ජොබ කරන ගමන් විභාගය...