රත්තරන් අම්මා..රත්තරන් තාත්තා....
මචන් අම්මා,තාත්තා තරම් මේ ලෝකේ අපිට වටින කෙනෙක් නෑ තවත්.ඒත් උබල අපි කීයෙන් කී දෙනාද ඒක අපේ අම්මට තාත්තට කියන්නෙ?හිතේ හංගන් ඉන්නව මිසක්.
"මගේ රත්තරන් අම්මේ,දස මාසයක් මගේ බර දරන් ඉදල මාව මේ ලෝකෙට ගෙනත් ලොකු මහත් වුනත් තාම පොඩි දරුවෙක් වගේ මාව රැක බලා ගන්නවට මගේ...