1. MAmm123

    රෙප්

    Can't understand whats going on here,can anybody plzzzz help me :baffled:
  2. MAmm123

    IELTS කරන අයට

    It's okay machan :yes:
  3. MAmm123

    IELTS කරන අයට

    your welcome bro :yes:
  4. MAmm123

    IELTS කරන අයට

    මචන් IELTS කරන අයට මේ සයිට් එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව.ගිහින් බලපන්. good luck buddies :D:D http://elc.polyu.edu.hk/IELTS/default.htm :nerd::nerd:
  5. MAmm123

    රෙප්

    a kiyanna dn ubala randu une boruwatada?ane bn meka nam maha awlak :confused:
  6. MAmm123

    රෙප්

    ay bn ma?katada ma baninna?randu wenepa bn :oo:
  7. MAmm123

    රෙප්

    Thanks brother :)
  8. MAmm123

    රෙප්

    mokak?machan mn ahema deyak karanna mn denagena inna epay.mn ahema deyak kare ne.mata act karanna ona ne bn.deyak kala nam mata kiyanna puluhan mn kala kiyala.
  9. MAmm123

    රෙප්

    Thanks machan,:yes::yes: ath mata kath ekkawath randu wenna ona ne.mn nisa anith ewn randu wenna onath ne.mn ahapu podi prashnekata vali daganna mokatada bn?a tharam a prashne serious da?
  10. MAmm123

    රෙප්

    පෙබරවාරි රෙජිස්ටර් උනාට බලපන් මම පෝස්ට් එකක්වත් දාල තියෙද කමෙන්ට් එකක්වත් දාල තියෙද කියල.දැනට දවස් 3,4කට උඩදි තමා එහෙම දැම්මෙ ඒක දාගන්න මම දීපු ගේම උබලට තේරෙන්නෑ.අනික බන් පෙබරවාරි රෙජිස්ටර් උනා කියල මම එකවුන් එකට ලොග් උනේ නෑ.ඒක බලාගන්න පුළුවන් ක්‍රමයක් තියේ නම් බලපන්.එතකොට තේරෙයි මචන්
  11. MAmm123

    රෙප්

    OMG whats going on here?
  12. MAmm123

    රෙප්

    මචන් මම හිතුවෙ එළකිරියෙ තියෙන පෝස්ට්ස් කියෙව්වම මේකෙ අය එකාට එකා උදව් කරගන්නව කියල ඒකයි ඇහුවෙ.දන්නව නම් අහන්නෙ නෑනේ.උබේ කමෙන්ට් එක දැක්ක ගමන් මාත් විශ්වාස කරා.:no: අවුලක් නෑ මචන් :yes:
  13. MAmm123

    IELTS

    Thanks bro :yes:
  14. MAmm123

    IELTS

    machan IELTS result valid wenna one year,oya student visa ganna nam karanna oya karanna yana course eka widiyatath aka wenas wenna puluwan.exam karanna kalin awa hoyala karanna.nethnam aparade ayeth karanna wei. :yes::yes:
  15. MAmm123

    රෙප්

    මචන් මම එළකිරියට අලුත්.ගේමක් දීල එකවුන්ට් එකක් එහෙම හදන් ආවට මම මේක ගැන හරියට දන්නෑ.මචං එළකිරියෙ රෙප් කියන්නෙ මොනවද?ඇයි මේක ගන්න අපේ කොල්ලො මෙච්චර කැමති.එතකොට කොටු පැන්න කියන්නෙ මොකක්ද?එළකිරියෙ ලොක්කො සෙටාර් එක පැහැදිලි කරල දෙන්නකො මෙව්ව :confused::confused::confused::confused:
  16. MAmm123

    IELTS

    Thanks machan :yes:
  17. MAmm123

    IELTS

    Thanks machan :yes:
  18. MAmm123

    IELTS

    Thanks bro :yes:
  19. MAmm123

    IELTS

    Thanks bro :yes:
  20. MAmm123

    IELTS

    machan books 6 wenakan mn laga thiyenawa,mn gaththa.help ekak ona unot ubata gannam,tnx bro :yes::yes::yes:

    No contents