මටත් ඉන්නවා පොද්ඩෙක් මිනිහට වයස 1.5ඉ 1 ඉදල 10 වෙනකන් ඉලක්කම් උගන්නල තියෙන්නේ 2කෝ 5කෝ කිව්වම පෙන්නනවා හෙබෙඉ කියන්න තේරෙන්නේ නැ . මට නම් ඕන උගන්නල ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න නෙවේ " පට්ට කපටියෙක් "කරන්න සමාජේ ගැන උගන්වන්න කාවවත් විස්වාස කරන්න එපා කියල උගන්වන්න ... කොටින්ම කිව්වොත් " ඕන කෙනෙක්ගේ කනෙන්...