මම-මයිත්රීට-හේතුව
මම තීරණය කළා මේ සැරේ මයිත්රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න. ඒක අද තමයි හරියටම තීරණය කලේ. මොකද නාම යෝජනා බාර දෙනකන් හිටියේ,හරියටම කවුද ඉල්ලන්නේ බලන්න.
මම ඉස්සෙල්ලම ජනාධිපතිවරණයකට ජන්දය දැම්මේ 2005 දී. 1999 දී මම ලංකාවේ නෙමෙයි හිටියේ. හිටියා නම් කාට දෙයිද කියල හිතාගන්න...