තිස්ස-මගේ-අදහස

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
තිස්ස-මගේ-අදහස

තිස්ස අත්තනායක ආණ්ඩුවට ගියයි කියන ඒක ගැන මගේ අදහස නං මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ. ඕකෙන් වෙන්නේ මයිත්‍රීපාල මහතාට සහය දෙන්න තවත් ශ්‍රීලනිපයේ නායකන් පෙළඹෙන එක.

මහින්ද මහතාට මේ වෙලේ කරන්න තිබුන දේ තමයි තිස්සව එජාපයේම තබා, එහි මැතිවරණ සැලැස්ම අවුල් කරන්න හදන එක. දැන් කරගත්තේ ඔහුටම හානියක් කියලයි මට පෙන්නේ.
 
N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Ha hodamai..
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    a uba unp 1k hithana widiyata hithana nisa.

    anith paththa thama.
    anith unp un hithanawa muth giya ne.dan nam unp iwarai kiyala.
    koheda inna my3 genath unp unge samagiaya mu kwa kiyala.
    a wage un kohetawath chande den ne.
    anika mu kandy kandy walin chanda 10000 mu aran dunath athi.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිස්ස අත්තනායක ආණ්ඩුවට ගියයි කියන ඒක ගැන මගේ අදහස නං මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ. ඕකෙන් වෙන්නේ මයිත්‍රීපාල මහතාට සහය දෙන්න තවත් ශ්‍රීලනිපයේ නායකන් පෙළඹෙන එක.

    මහින්ද මහතාට මේ වෙලේ කරන්න තිබුන දේ තමයි තිස්සව එජාපයේම තබා, එහි මැතිවරණ සැලැස්ම අවුල් කරන්න හදන එක. දැන් කරගත්තේ ඔහුටම හානියක් කියලයි මට පෙන්නේ.

    :lol::lol::lol:කියල වැඩක් නැහැ..ඒ උනාට මහින්දගේ උන්ගේ පම්පෝරිය කොහොමද..:lol:

    10172624_755525544529319_2253656285509357717_n.jpg
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    තිස්ස අත්තනායක ආණ්ඩුවට ගියයි කියන ඒක ගැන මගේ අදහස නං මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ. ඕකෙන් වෙන්නේ මයිත්‍රීපාල මහතාට සහය දෙන්න තවත් ශ්‍රීලනිපයේ නායකන් පෙළඹෙන එක.

    මහින්ද මහතාට මේ වෙලේ කරන්න තිබුන දේ තමයි තිස්සව එජාපයේම තබා, එහි මැතිවරණ සැලැස්ම අවුල් කරන්න හදන එක. දැන් කරගත්තේ ඔහුටම හානියක් කියලයි මට පෙන්නේ.

    නිදහස් පක්ශෙ මහ ලේකම් unp yata ගිය වෙලේ ඔයාගෙ ටිකිරි මොලේ ඈලේද තිබුනේ... :rolleyes: :rolleyes: :rolleyes::rolleyes: මද්යස්ත විචාරකයෙක් වගේ :D :D :D....හිනත් යනවා ඔයි මේවට...:yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල

    හා ඈත්තද අය්යේ :D :D
     
    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    නිදහස් පක්ශෙ මහ ලේකම් unp yata ගිය වෙලේ ඔයාගෙ ටිකිරි මොලේ ඈලේද තිබුනේ... :rolleyes: :rolleyes: :rolleyes::rolleyes: මද්යස්ත විචාරකයෙක් වගේ :D :D :D....හිනත් යනවා ඔයි මේවට...:yes:

    මයිත්‍රීපාල මහතා UNP එකට ආවේ නෑ මිත්‍රයා. ඔහු ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා. ඔහුට එජාපය,ශ්‍රීලනපයේ කොටසක්,හෙළ උරුමය,ජවිපෙ ඇතුළු පක්ෂ සියල්ලම සහය දෙනවා. මයිත්‍රීපාල මහතා එජාපයට බැදී නැත. එසේ කිරීමේ අවශ්‍යතාවයකුත් නැත.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නිදහස් පක්ශෙ මහ ලේකම් unp yata ගිය වෙලේ ඔයාගෙ ටිකිරි මොලේ ඈලේද තිබුනේ... :rolleyes: :rolleyes: :rolleyes::rolleyes: මද්යස්ත විචාරකයෙක් වගේ :D :D :D....හිනත් යනවා ඔයි මේවට...:yes:

    විපක්ෂය වගේද ගොන් වස්සෝ මහින්ද?තියෙන ඔක්කොම සල්ලි,බලය, තියෙන්නේ ඌටනේ.කෝටි ගාණක් වියදම් කරලා කටවුට් ගහලා,පත්තර වල පිටු ගණන් බදු අරං..චැනල් දෙකක් එහෙම පිටින්ම බදු අරන්..එහෙම තියෙද්දිත් තිස්ස වගේ එකෙක්ව සල්ලි වලටත් බිලී බාගන්නවා කියන්නේ මොන ලැජ්ජාවක්ද?මහින්ද මොන තරම් බය ගුල්ලෙක්ද.නෙදකින් .:lol:

    1555361_305578329640756_14270358795009311_n.jpg
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල

    Patta Katawa..:P
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මන් දන්නෙ නෑ තිස්සට චන්ද පදනමක් තියෙන එකෙක්ද කියල. මු list එකෙන් ආපු පොරක් UNP එකට. හැබැයි කවුරුහරි හිතනවනම් මෛත්‍රී පොදු අපේක්ශකයට ආපු විදිහට තමයි මූත් ආන්ඩුවට යන්නෙ කියල ඒක වැරදියි. මොකද මෛත්‍රී unp එකට ආවෙ නෑ. ඒත් තිස්ස ආන්ඩුවට ගියා ඇමතිකම් වලට. මේ දෙක වෙනස්. හැබැයි සැබෑ SLFP වුන් කලකිරවන්න හොද චාන්ස් එකක්. ආවුරුදු ගානක් පක්ශයට දරදිය ඇදපු උන්ට දෙන්නෙ නැතුව අද ඊයෙ ආපු UNP කාරයොන්ට සලකනකොට ඉතින් කාටත් ඇඩෙනව.:eek:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    :D mu giya ekanam hondai ... satha 5 kata wedak nethi ekek
    :yes: තිස්ස අත්තනායක ගිය මහා මැතිවරණයේදී තම ආසනය පවා පරාජය වූ මන්ත්‍රීවරයෙක්.දිස්ත්රික්කයේ මනාප නිසා ගොඩවූ මන්ත්‍රීවරයෙක්.මිනිහාට බය නවීන් අපු නිසා තවත් පහලට වැටෙයිද කියා
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මන් දන්නෙ නෑ තිස්සට චන්ද පදනමක් තියෙන එකෙක්ද කියල. මු list එකෙන් ආපු පොරක් UNP එකට. හැබැයි කවුරුහරි හිතනවනම් මෛත්‍රී පොදු අපේක්ශකයට ආපු විදිහට තමයි මූත් ආන්ඩුවට යන්නෙ කියල ඒක වැරදියි. මොකද මෛත්‍රී unp එකට ආවෙ නෑ. ඒත් තිස්ස ආන්ඩුවට ගියා ඇමතිකම් වලට. මේ දෙක වෙනස්. හැබැයි සැබෑ SLFP වුන් කලකිරවන්න හොද චාන්ස් එකක්. ආවුරුදු ගානක් පක්ශයට දරදිය ඇදපු උන්ට දෙන්නෙ නැතුව අද ඊයෙ ආපු UNP කාරයොන්ට සලකනකොට ඉතින් කාටත් ඇඩෙනව.:eek:

    කලාප කාලයක් unp 1ta චන්දෙ දෙන්ට හිතාගෙන හිටපු unp උන් එතකොට ඊයේ පෙරදා අපු සිරිලංකා කරයෝකොට චන්දෙ දෙනවා .
    unp උන්ට තමා ලොකුම අසදරණය කරලා තියෙන්නේ .බලපන්කො මේ පර නියම unp උන් ම්ය චන්දෙ දෙන නැ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ. ඕකෙන් වෙන්නේ මයිත්‍රීපාල මහතාට සහය දෙන්න තවත් ශ්‍රීලනිපයේ නායකන් පෙළඹෙන එක.

    w3lanka බ්ලොග් අඩවියෙන් උපුටා ගතිමි..............

    ------------------------------------------------------------------------------------------------------

    තිස්ස අත්තනායක හා චන්ද්‍රානි බංඩාර ආණ්ඩුවට එක් වී ඇති බව වාර්තා වේ.

    එය මහින්ද රාජපක්ෂගේ සාර්ථක ප්‍රති ප්‍රහාරයක් ලෙස බැලූ බැල්මට පෙනේ. අපේ ලේකම් තොපි ගත්ත නිසා අපි තොපේ ලේකම් ගත්තා. මෙහිදී තිස්ස අත්තනායකට කීයක් ගෙව්වා ද යන්න තවම හෙළි වී නැතත්, එය පොඩි ගණනක් වන්නට බැරි ය.

    මේ දේශපාලන න්‍යාය කුමක් ද? මෙය දේශපාලන න්‍යායක් නොව පාතාල චන්ඩින්ගේ න්‍යායකි. මෙමගින් ඇත්තෙන් ම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ පාලනයේ තිබෙන ඒකාධිපති, අත්තනෝමතිකත්වය මිස වෙන කුමක් ද?

    මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි.

    මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. රාජපක්ෂවාදයේ අධමත්වය හමුවේ ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිහිටුවීමේ ඓතිහාසික අරගලයකටයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එහි ප්‍රධාන අරමුණකි. එහිදී මෛත්‍රීපාල කියන පුද්ගලයා අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහු ස්ථානගත වන්නේ දැවැන්ත සමාජ උවමනාවක් වෙනුවෙන් නිසා ය.

    තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද? ඔහුට තිබෙන ප්‍රශ්නය වන්නේ මහින්ද රාජපක්ෂ පන්නයේ එජාප ආණ්ඩුවක් පිහිටුවාගෙන එහි නායකයකු වී මේ අධම ක්‍රමය තව දුරටත් පවත්වා ගැනීමට බැරි වීමයි.

    අප මෙවැනි සිද්ධි විනිශ්චය කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂවාදය විසින් අපට සපයා දී තිබෙන කණ්ණාඩියෙන් බලා නො වේ.

    තිස්ස අත්තනායකගේ පිම්ම අන්ත ප්‍රතිගාමී එකකි. එයින් නිරූපණය වන්නේ මේ දූෂිත, අධම දේශපාලන ක්‍රමය වෙනස් කිරීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්නයි.

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මන් දන්නෙ නෑ තිස්සට චන්ද පදනමක් තියෙන එකෙක්ද කියල. මු list එකෙන් ආපු පොරක් UNP එකට. හැබැයි කවුරුහරි හිතනවනම් මෛත්‍රී පොදු අපේක්ශකයට ආපු විදිහට තමයි මූත් ආන්ඩුවට යන්නෙ කියල ඒක වැරදියි. මොකද මෛත්‍රී unp එකට ආවෙ නෑ. ඒත් තිස්ස ආන්ඩුවට ගියා ඇමතිකම් වලට. මේ දෙක වෙනස්. හැබැයි සැබෑ SLFP වුන් කලකිරවන්න හොද චාන්ස් එකක්. ආවුරුදු ගානක් පක්ශයට දරදිය ඇදපු උන්ට දෙන්නෙ නැතුව අද ඊයෙ ආපු UNP කාරයොන්ට සලකනකොට ඉතින් කාටත් ඇඩෙනව.:eek:

    10247358_755527721195768_5643728280929105853_n.jpg
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කලාප කාලයක් unp 1ta චන්දෙ දෙන්ට හිතාගෙන හිටපු unp උන් එතකොට ඊයේ පෙරදා අපු සිරිලංකා කරයෝකොට චන්දෙ දෙනවා .
    unp උන්ට තමා ලොකුම අසදරණය කරලා තියෙන්නේ .බලපන්කො මේ පර නියම unp උන් ම්ය චන්දෙ දෙන නැ

    මන් එහෙම හිතන්නෙ නෑ මොකද මන් දන්න UNP ගෙවල් දැනටමත් කටමැදගෙන ඉන්නෙ මෛත්‍රීට චන්දෙ දෙන්න. උන්ට තියෙන්නෙ පක්ශන් එකෙක් දැන්මද නැද්ද කියන එක නෙවේ කවද්ද UNP ආන්ඩුවක් එන්නෙ කියන එක. උන් කියන්නෙ මහින්ද ඉන්නකන් කවදාවත් UNP ආන්ඩුවක් එන්නෙ නෑ කියල ඒක නිසා තමයි කට්ටිය දත මැදගෙන ඉන්න‍ෙ. උබ කියන ජාතියේ UNP කාරයො තාම හම්බවෙලා නෑ ඒක නිසා ඒක ගැන අදහස් දක්වන්න බෑ. සජිතුත් උබ කියන අදහසේ හිටපු එක්කෙනෙක් ඒත් මිනිහත් දැන් මෛත්‍රීට කාටත් වඩා support.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ජාතික ලැයිස්තුවෙන් පත්වුවත් තමන් සංවිදායක දුරය දරන උඩුදුම්බර මැ.කොට්ටසාහය 2010 අන්ත පරාදයි,