1. ttj

    අපි හදලා යවන ටැක්ස් කෝමද හරි කියලා අයි ආර් ඩී එක වැලිඩේට් කරන්නේ?

    මොකා ආන්ඩු කලත් ඕක ගෙවන්න වෙනවා... රනිල් දාපු බදු නීති අනුරයා ඒ විදිහටම අරන් යන්නේ ඒකයි... ඔය වගේ ගානක් තියනවා නම් ටැක්ස් ඇඩ්වයිසර් කෙනෙක් හයර් කරලා සර්විස් එක ගනින්...
  2. ttj

    අපි හදලා යවන ටැක්ස් කෝමද හරි කියලා අයි ආර් ඩී එක වැලිඩේට් කරන්නේ?

    හැම එකම උන් චෙක් කරන්නේ නෑ... ඉස්සර නම් ගොඩක් වෙලාවට කොම්ප්ලේන් එකක් ආවොත් හරි බලපු ගමන් ගැලපෙන්නේ නැති ගනන් රිපෝට් කරලා තියන උන්ගේ ෆයිල් වෙනම අරන් ඩීප් චෙක් කරනවා... හැබැයි දැන් බැංකු, කස්ටම් එක, ඉඩම් රෙජිස්ටාර් එකක්,RMV එක IRD එකත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ... බැංකු ගිනුම් වලට TIN එක දීලා...
  3. ttj

    Me sexy kella kauda

    කොල්ලගේ මුනෙන් පේනවා ක්‍රින්ජි ෆීලින් එක...
  4. ttj

    NPP Mega Project ජනතා අයිතියට

    වේදනාවේ කදුළු බිංදුව නෙතු අඟින් වැටුන...
  5. ttj

    USD වලින් සැලරි ගන්න අය එනු මැන

    නෑ... https://www.taxadvisor.lk/calculator/cal-2025-freelance
  6. ttj

    ගොඩක් මිනිස්සු දුප්පත් වෙන්නේ ගෙවල් හදන්න ගිහින්

    කොච්චර සල්ලි තිබ්බත් ගෙවල් නම් ලොකු නොවෙන තරමට හොදයි... පොඩිවට කොන්ෆර්ට් විදිහට හදන්න ඕන...
  7. ttj

    ජපන් ගිය උන්ට කෙලවෙයි වගේ...😦

    මම දන්න කොල්ලෙක් ගියා... මම හිතන්නේ ඌ AL කරලා මෙහේ ඉදලා ජපන් භාෂා කෝස් එකක් කරලා එහේ ගියා... එහේ ඉදලා මොකක් හරි තව ඩිප්ලෝමා වගේ එකක් කළා... දැන් නම් ජොබක් කරන් සැපෙන් ඉන්නවා වගේ... හැබැයි ඉතින් හරියටම විස්තර දන්නේ නෑ... එහෙම ජපන් ඉගන ගන්නේ නැතිව යන්න පුලුවන්ද??? සිංහල කොලනිවල කියන්නේ මොනවද???
  8. ttj

    ජපන් ගිය උන්ට කෙලවෙයි වගේ...😦

    සිරාවටම නොදන්න නිසා අහන්නේ... මොන වගේ කට්ටක්ද කන්න ඕන???
  9. ttj

    maramu!

    WTF... යකෝ හැම වාක්‍යක් ගානේම මොන්ගල් වෙන කතාවක් නේ බං මේක...
  10. ttj

    කසාදය සහ ජිගි ජීගි (18+)

    Wife material කියන්නේ වෙනම සීන් එකක්... A option එක recommend කරන්න බෑ පට්ට sex drive එකක් තියන අනිත් හැම පැත්තෙන්ම කටේ තියන්න බැරි කෙල්ලෙක් කර ගහනවට වඩා හොදයි බදින්නේ නැතිව ඉදලා බඩු ගහන එක... ඔය option දෙක විතරක් නම් තියෙන්නේ මම B එකට යනවා... හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඒක තමයි හොදම කියලා... කසාද...
  11. ttj

    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

    ඇඩ්වාන්ස් ගද්දී හරියටම වාහනේ ගන්න දවසක් කතා කර ගන්න ඕන බං... සතියක් දෙකක් කියලා බෑ... දිනයක් දාලා ඒ දවසට කලින් ගනුදෙනු ඉවර කරනවා කියලා තමයි පොරොන්දු වේන්නේ... දැන් මෙහෙම කරපං... ඇඩ්වාන්ස් දුන්න එකාට කතා කරලා කියපන් දැන් දවස් 5ක් උනානේ තව බලන් ඉන්න බෑ ඔයාට සල්ලි හදිස්සියි ඒ හින්දා තව දවස් 2කින්...
  12. ttj

    Gov-Tech AI ❓

    ඇයි බං මේවාට මට ටැග් කරන්නේ??? දැන් මම මොනාද කියන්න ඕන???
  13. ttj

    australia trico

    gifts නම් ලොකු ගානක් ගහන්නේ නෑ... ලිකර් ආවොත් කේස්... එකම වගේ බඩු ගොඩක් තිබ්බොත් බිස්නස් වලට කියලා ටැක්ස් වැඩියෙන් ගහන්න පුලුවන්...
  14. ttj

    ඇවිල්ල ඇවිල්ල HBO ඇවිල්ල

    මේකේ තියන හොද මූවීස් සීරීස් කියාගෙන යමල්ලා... පොඩ්ඩක් ටෙස්ට් කොරල බලන්න...
  15. ttj

    ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

    තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නහය ගාවින් ඉවර වෙන්න ඕන... මහා සම්මතයේ හැටියට හැම එකාම ස්ට්‍රේට් වෙන්න ඕන කියන එකත් වැරදියි... තමන්ට අමුතු විදිහට හිතුනා කියලා එක එක ඒවා ගෙනැල්ලා අනිත් උන්ගේ මුණේ උලන එකත් වැරදියි... ප්‍රසිද්ධ තැනක sex කරන්නේ නෑ කියන සම්මතය දිගටම තියෙන්න ඕන... එතකොට කවුරු කාගේ හිලටද...
  16. ttj

    විශාල ශබ්දයක් ඇහෙන්නලු යන්නෙ - US updates travel advisory for Sri Lanka

    උන්ගේ ලොජික් වල හැටියට හැම පොඩි එකාටම තුවක්කුවක් දෙනවා ආත්ම ආරක්ෂාවට... එතකොට safty level එක ultra pro max...
  17. ttj

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    මම දන්න විදිහට නෑ... කාර්තු වලින් ගෙවන්න තියෙන්නේ එක පාර ලොකු ගානක් ගෙවන්න වෙන එක අඩු කර ගන්න සහ ආණ්ඩුවට කෑෂ් ෆ්ලෝ එක තියා ගන්න... අවුරුද්දේ කවදා ආදායම ආවත් වෙනසක් නෑ... අවුරුද්දේ මුළු ආදායමට ගෙවන්න ඕන... ආයෙත් කියනවා... මම ටැක්ස් කංසල්ටන්ට් කෙනෙක් නෙවෙයි... අරෙහෙන් මෙහෙන් ඉගන ගත්ත ඒවා...

    No contents