1. Garrus

    Tip for delivery guy

    Pizza Hut අයටනම් 100ක් දෙනවා.. අනිත් අයට නෑ..
  2. Garrus

    පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා

    ඇයි එලිය තියෙද්දි පන්දම් පත්තු කරගෙන?
  3. Garrus

    බැදපු උන්... උබේ ගෑණිට උබ ගහනවද අතෙන් පයින් තරහගියාම?

    ගහන්නේ නෑ.. කතා කරලා ප්‍රශ්නේ විසඳ ගන්නවා වගේ ඔප්ෂන් එකක් නැද්ද?
  4. Garrus

    උබලට උනොත් මොකෝ කරන්නේ ?

    මුලින්ම වැඩේට ඇති වෙන්න සල්ලි එකතු කර ගන්නවා කොච්චර කල් ගියත් නොකා නොබී හරි.... ඊට පස්සේ සල්ලි වලින් කැලේට වෙන්න ඉඩම් කැල්ලක් අරගෙන පොඩි මඩුවක් හදනවා... ඉතුරු සල්ලි වලින් තුවක්කුවක් හොයාගෙන සෙට් එකක් එකතු කරගෙන හප්පපු එකයි උගේ පවුලයි උස්සනවා.. අර මඩුවට අරගෙන ගිහින් උගේ ඉස්සරහ තියන් පවුලේ එක...
  5. Garrus

    ඉගෙනගෙන වැඩක් නෑ

    පොල් කඩන මනුස්සයා පොල් කඩන්නත් ඒ ගැන ඉගෙනගෙන නෙවෙයිද? :rolleyes: මටනම් පොල් ගහකට නැග ගන්නවත් බෑ..
  6. Garrus

    යශෝධරා

    දෙන්නම බැන්දේ අවුරුදු 16.. ගිහි ගේ අත ඇරලා යද්දී 29යි
  7. Garrus

    අාණ්ඩුවට Facebook ඵකෙන් කණේ පාරක්

    මම දැකල තියෙනවා පොලිසිය ග්රාමසේවකලට කියනවා මෙහෙම නම තියෙන කෙනෙක් නාම ලේඛනේ ඉන්නවද කියල චෙක් කරන්න කියල.. පොලිසියට නම විතරක් තිබ්බත් ඇති හොයා ගන්න ඕනෙනම් ලංකාවම පීරලා වුනත් හොයාගනියි...
  8. Garrus

    ජොබ් එක කරන තැන ඉන්න කුපාඩියෝ

    ඕක නිසා තමයි මම සල්ලි කොළ නැතුව ඩෙබිට් කාඩ් එක විතරක් පාවිච්චි කරන්නේ.. කාඩ් එක පර්ස් එකේ හංගලා තියාගෙන රුපියල් 5ක් පර්ස් එකේ දාගෙන ඉන්නවා... කවුරු හරි සල්ලි ඉල්ලුවොත් පර්ස් එක ඇරලා සන්තකේටම තියෙන්නේ මෙච්චරයි කියනවා...
  9. Garrus

    පාසලේදී පහරදීමට එරෙහිව

    :P ඕකනම් මාත් මොකද කියල බැලුව.. අම්මට අවුල තියෙන්නේ ලමයව දන ගස්සල කනෙන් අල්ලපු එක නෙවෙයි පිරිමි ටීචර් කෙනෙක් ඔහොම කරපු එක.. ඔය අම්මටත් අවුලක් නෑ වගේ ගෑනු ටීචර් කෙනෙක් දන ගැස්සුවනම්... ළමයි ගහලා හැදුවහම හැදෙනව කියල හිතෙනවනම් මුලින්ම අපි වගේ ගහල හදන රටවල් ඉන්න තැන ගැන මුලින් හිතල ඉන්න ඕන...
  10. Garrus

    පාසලේදී පහරදීමට එරෙහිව

    ටීචර්ලා ගහපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ කියන සිංහලු ටික තාම ඇවිත් නෑ... ඉන්ටර්නෙට් කාර්ඩ් එකක් දා ගන්න තාම අම්මා සල්ලි දීලා නැතුව ඇති...
  11. Garrus

    Scotland is 1st nation to make peroid products FREE!

    Housing, food, clothing, and hygiene products should be free or easy to acquire. Unfortunately, I am very confident we will get wiped out by the upcoming climate and financial disaster before we achieve any of this.
  12. Garrus

    නෑවතත් කාර්‍යාල ගෑටුමක්

    මගෙ පළවෙනි රස්සාවේ ලොක්ක එක දවසක් ලොකු පාර්ට් එකක් දාලා මට මගේ පඩිය වියදම් කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න ආවා... ඊට පස්සේ තමයි මම ෆ්‍රී ලාංසින් පටන් ගත්තේ... ස්ටේබල් නැති උනත් කාගේවත් ලොකු කම් බලන්නේ නැතුව මානසික නිදහසේ කරගෙන ගියහැකි...
  13. Garrus

    රිෂාඩ් ට ඇප

    ඔහොම බෑ... හරිනම් දැන් මු ඉන්න ඕනේ ගුලාග් එකක් ඇතුලේ... :dull:
  14. Garrus

    හිටපු ජනපති විහිළු සහගතව හැසිරෙනවා - නීතිඥවරුන්ගෙන් චෝදනාවක්

    දුමින්දගේ මතක තිබ්බ ඔලුවට වෙඩි තිබ්බහම මතකේ නැති වෙච්ච නිසා මයිත්රිගේ මතක නැති ඔලුවට වෙඩි තියල බැලුවනම් හරි... :yes:
  15. Garrus

    මේ දවස් වල internet මෙච්චර slow ඇයි ?

    මේ වෙලාවට තමයි රෙප් සිස්ටම් එක තිබ්බනම් කියල හිතෙන්නේ..
  16. Garrus

    Oxford Vaccine - Preliminary Analysis - Puzzling results

    තාම ඕක non-profit කියලා දාලා තියෙන්නෙ? ස්ටොක් විකුනුවට ලාබයක් නෑනේ..
  17. Garrus

    Oxford Vaccine - Preliminary Analysis - Puzzling results

    90% හැදෙන්නේ නැත්තම් තව කෙනෙක්ගෙන් බෝ වෙන්න තියෙන චාන්ස් එක අඩුයිනේ.. නිකම්ම වයිරස් එක නැති වෙලා යනවා ඇති..
  18. Garrus

    2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

    2025 දී වොට් කරන්නම් මේකට :rolleyes:

    No contents