හත් ඉලවුවේ මං කොරගත්තු විනාසයක්.. pm එනවා යකෝ ඔසෙට. වක්කඩ කඩුව වගේ.
මම එළකිරි එකේ ත්‍රෙඩ් බලනකොට හිතුවේ මේකේ ඉන්නේ වැඩිහරියක් මේවගේ ඒවාට විරුද්ධ උන් කියල. හම්මෝ ඔහොම හිටපල්ලා මම ලින්ක් ටික මෙතනම කෑලි කෑලි වලට කඩල දාන්නම් උඹල එකතු කරලා බ්‍රවුසරේ ගහල බලපල්ලා. මේ මල ඉලවුවේ pm කරන්න විනාඩියක්...