1. dilhansen

    කක්ක බෙට්ට ගැන ත්‍රෙඩ් එකක්....

    කක්කි Thred එකක් :lol:
  2. dilhansen

    පැසවපු තුවාලෙකට දාන්න හොද බෙහෙතක් කියන්න

    යකොඩෝ, මාර දොස්තරලා සෙට් එකක් නේ මේකේ ඉන්නේ. හැම එකාම බෙහෙත් දෙනවානේ. උඹලා එළකිරියෙන් මෙහෙම නිකන් බෙහෙත් ගත්තොත් අපේ කිබුල් දොස්තර වගේ ඩොකාලට මොකද වෙන්නේ ? :shocked:
  3. dilhansen

    බල්ලෙක් කෑවොත්!

    මචෝ , බල්ලෝ කෑවම water Allergic කියන සීන් කෝන් එක මොකක්‌ද බං
  4. dilhansen

    Need Crystal Reports Latest Version

    Machanla, Kagelanga hari crystal reports latest version eka thiyenavada with crack. Thiyena pinvathek mata Download karaganna help ekak karanavada?
  5. dilhansen

    මෙන්න_කෙල්ලෝ

    Nangiye, Numbe Siyalu Prarthanavan Ishdha Wewa.
  6. dilhansen

    Need a Help

    Thank you Saho
  7. dilhansen

    Need a Help

    Dear All Members, Recently i had a issue with my external Hard Drive. Once i plugged it it wont show folders. It's showing some short cut & few folders only. If type the path it's going to that folder. Frends, If any one know how to recover please help on this. Thanking you.
  8. dilhansen

    ජේසුස් නම් වූ රැඩිකලයා.

    ජේසුස් නම් වූ රැඩිකලයා. කාගෙවත් ආගමකට අපහාස කිරීමේ චේතනාවෙන් නෙමෙයි මේක publish කලේ. ලියල තියෙන විදිය හිතට වැදුනා. කාගේ හරි හිත් රිදුනානම් sorry වේවා. ඔන්න මේක අවුරුදු දෙදහකට විතර කලින්, ආදි පරං කාලෙ වෙච්චි සීන් එකක් හරිද? ඒ කාලෙ හිටියලු මනුස්සයෙක් නම ජේසුස් ලු. කොණ්ඩෙ ටිකක් දිගට වවලා...
  9. dilhansen

    Fab Cake need

    වාසනා කේක් හරියන්නේ නැද්ද? :D
  10. dilhansen

    latest folder lock with serial key

    thank's macho
  11. dilhansen

    latest folder lock with serial key

    මචන්ලා කවුරු ළඟ හරි latest folder lock with serial key තියෙනවනම් දීපල්ලා. ලොකු උදුවක්.
  12. dilhansen

    සුන්දර ගීයක ඇරබුම,..

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!! මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!:(:( බලාගෙන ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ අය. :)
  13. dilhansen

    එළකිරි භූත කොටුව.........

    රොබට් අය්යේ . උඹ ඉල්ලපු උදුව සිද්දවෙලා තියෙන්නේ . මේ ලින්ක් එකෙන් බලපන් . http://www.elakiri.com/forum/showthread.php?t=1309842
  14. dilhansen

    ලේ_බැංකුව_හිස්_ලු!

    අවුලක් නැ. හොඳ දෙයක් නේ දාල තියෙන්නේ. මම හිතුවේ උඹ ගෙඩිය පිටින් උස්සල කියල. ;)
  15. dilhansen

    ලේ_බැංකුව_හිස්_ලු!

    මචෝ පොස්ට් එක නම් එල. එත් උස්සපු ලින්ක් එකත් එක්ක දැම්මොත් නේද හොඳ. http://maayaa-araliya.blogspot.com/2011/12/blog-post_23.html
  16. dilhansen

    HUAWEI E173 Mobile Broadband

    Un-Lock code eka illanne nehe, connect venne nehe.

    No contents