මේ ත්රෙඩ් එකෙන් quote කලේ,
මේකයි, ආත්මයක් නැතිඋනාට සම්මුතික වශයෙන් අපි චරිතයක් ගැන කථා කරනවනෙ. ඒ කිව්වෙ අහවලා දැන් මෙහෙම හිටියට ඉස්සර මේ වගේ කියල. මැරිලගියාම තවත් කතාකරනවා. නිව්ටන්ගේ නියම අනුව ඕනෑම වස්තුවක් මත බාහිර බලයක් ක්රියාත්මක නොකරන වෙලාවට ඒකාකාර වේගයෙන් චලනය වීම හෝ නිශ්චලව පවතිනවනෙ...