කොහොමද virtualbox එකේ ඉන්ස්ට්‍රෝල් කරපු mac os catalina එකට iphone එක ඇටෑච් කරගන්නේ?
මට ඔ්නෙ xcode 10 එකෙන් හදපු ඇප් එක ටෙස්ට් කරන්න ෆෝන් ඒකට දාගන්න.
මුලින් high sierra එකෙත් No physical device පෙන්නපු හින්දා catalina ඉන්ස්ට්‍රෝල් කරේ. extension pack install කරා usb network gate දාලා බැලුවා...