Gokano තෑගි හම්බුනේ කාටද?

තෑගි ලැබුනාද?

  • ඔව්

    Votes: 1 5.6%
  • නැත

    Votes: 17 94.4%

  • Total voters
    18
  • Poll closed .

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Gokano තෑගි හම්බුනේ කාටද?

    හැමෝම කියන නිසා Gokano ඒකේ register වුණා. හැබැයි 30GN වෙනකන් විතරයි ඒකට ගියේ. තෑගි ලැබෙනකන් විශ්වාස නැති හින්දා. කවුරුහරි ඒකෙන් තෑගි ලැබුණ කවුරුත් ඉන්නවනම් කියන්න. අනිත් අයටත් ලොකු උදව්වක් වෙයි.....
    :shocked::shocked::shocked::shocked: