ඔය non academic උන් නම් සාපයක්. මුන්ව ඇමතිගේ ලිස්ට් එකෙන් ඒකාලේ ගත්තේ. කිසිම සුදුසුකමක් නෑ. අපි uni ඉන්න කාලේ වැඩ බැරි TO ල හින්ද ප්රෝෆෙක් ග්‍රාන්ට් එකකින් ගත්ත machine දෙකක් කැඩුන. එක එක ආණ්ඩුව ආපුවම උන්ට කඩේ ගිය එවුන්ගෙන් ඔක්කම පුරෝ ගන්නවා දැන් හෙන තොගයක් ඉන්නවා අවශ්‍ය ප්‍රමානෙට වඩා. මුන්ගේ...