1. The_CN

    Honda Hornet 250

    පට්ට බයික් එක .......... මට සල්ලි තිබුනනම් ......ආයේ කතා දෙකක් නෑ .....ගත්තා මේකක් ගිහිල්ලා .........
  2. The_CN

    Poonam bajwa new pics

    පට්ට ලස්සණක් නේ ..........
  3. The_CN

    මතක් කිරීමයි....

    පිහියෙන් ඇනිනවා වගේ වචන ටික..... නියමයි ........
  4. The_CN

    කොහොමද අක්කි මම හිතනවා ඔයි හොදින් කියලා ....ඔව් ඔයා අනිවාරයෙන්ම හොදින් තමයි ......

    කොහොමද අක්කි මම හිතනවා ඔයි හොදින් කියලා ....ඔව් ඔයා අනිවාරයෙන්ම හොදින් තමයි ......
  5. The_CN

    ►►►♫♥☺memories☺♥♫◄◄◄

    හ....ම් ... මමත් හෙමින් සිරැවේ පොඩ් පොඩ් කතා ටිකක් දාන්නම් .....
  6. The_CN

    me album eka dennako

    එළ එළ........මේ හොයලා දිලා තියෙන්නේ යාළුවෙක් .......තැන්ක්ස් සහෝ ....:yes::yes:
  7. The_CN

    me album eka dennako

    මම හොයලා දෙන්න ට්‍රයි කරන්නම් .......සහෝ...... :)
  8. The_CN

    ~~|ඇපල් ආ ගමන|~~

    ගොඩක් ස්තුතියි ..........අපිව දැනුවත් කරාට........
  9. The_CN

    ~සංසාරෙක හැටි~

    හ...ම් ......අයියා ලියපු එක මම බොහොම පරිස්සමෙන් කියෙවුවා ........මේ පද වල ගොඩක් ලොකු තේරැමක් තියෙනවා කියලා මට දැනුනා ...... අයියගේ නිර්මාණ..මම කියවන්නේ ගොඩක් කැමැත්තෙන් .... :) :)
  10. The_CN

    Unusual Photos 100+ (Funny ) | අසාමාන්‍ය කෝණයන්ගෙන් ගත් ඡායාරූප 100+

    හි..හි ...පට්ට පින්තුරට ටික බන් ..............
  11. The_CN

    EK Love

    ෂුවර් එකටම ඒහෙම වෙයිද ........:rolleyes::rolleyes:
  12. The_CN

    EK Love

    අඩේ එහෙමත් එකක්ද ?........:P:P එහෙනම් මාවත් කවුරැ හරි බිලී බාගන්න කෝ ........:P:P
  13. The_CN

    EK Love

    හ...ම් ඒක හොදයි ...............:D:D:D
  14. The_CN

    EK Love

    මම හොදින් ...දැන් මොනවද මේතන වෙන්නේ ..........:D:D :love::love::love: ද?...................
  15. The_CN

    EK Love

    හි....හි ....කොහොමද.......අක්කි ....
  16. The_CN

    Most Creative Ads (Pics) - Part 3

    නියමයි මචං ..............පට්ට පින්තුර ටික............. දිගටම මේ වගේ අළුත් දෙවල් .......දාන්න....
  17. The_CN

    A to Z joke...

    පට්ට ගැලපිල්ල................
  18. The_CN

    ►►►♫♥☺memories☺♥♫◄◄◄

    :lol::lol::lol::lol:........ මමත් ගොඩක් පොඩ් කාලේ ......බේහෙත් විදිනවට බයේ .........ඉස්කෝලේ සේරම ළමයි බේහෙත් විදිනකම් පිට්ටනියට වෙලා ....ඉදලා ...... අන්තිමේට .....බේහෙත් විද්දේ නැත්තං ... මැරෙයි කියලා බයට.....‍හරි අමාරැවෙන් ගිහිල්ලා ...බේහෙත් විදගත්තා ......
  19. The_CN

    තියාගමුද මේ වගේ 1ක් ගෙදර?

    :P:P:P:P ...........................................:D:D
  20. The_CN

    මොකද කියන්නේ හොද යාළුවෙක් වෙනවද මගේ ....................... :) :)

    මොකද කියන්නේ හොද යාළුවෙක් වෙනවද මගේ ....................... :) :)

    No contents