1. oneli123

    කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

    😔😔 මේක විහිලුවට දැම්ම කතාවක් නෙමෙ. මට මේ ජීවිතය අත් අරින්නම හිතෙන අවස්ථාවක ඉන්නෙ ඒකයි මන් හුගක් කල්පනා කරල මේ පෝස්ට් එක දැම්මෙ.
  2. oneli123

    කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

    😔😔😔 මට දැන් වේදනාව තියෙන්නෙ ඕකට පලවෙනි සැරයෙන්ම අයන් එක තිබ්බ නම් එහෙනම් දෙකෙන් එකක් වෙලා. එහෙනම් මගුල ඉවරයි.. මොකද දැන් මේ වගේම වෙයි. හස්බන් එයාලගෙ පැත්ත ගනී. එයාට අම්මලගෙ දේපල ලැබෙන නිසා
  3. oneli123

    කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

    අන්න හරි ඩිය. ඒච්චරම දෙයක් නැති උනත් ඒ හා සමානවම ඇත්තටම මට උනා. ඒත් හස්බන් බනින්නෙ මට. මට දැනගන්න ඕන ඇත්තටම මන්ද මෙතන වැරදි කියල. මට හිතෙන්නෙම මන් හරි කියල හස්බන් සාධාරණය කරන්න යන එකට මට පුදුමාකාර තරහක් එන්නෙ. ඒකයි මන් මෙහෙම පෝස්ට් එකක් දැම්මෙත්. මේකෙ ඉන්නෙ හුගක් සමාජ දැනුමක් එහෙම තියන අය කියල...
  4. oneli123

    කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

    මන් මේක මගේ කතාව කලිනුත් දැම්ම. ඒත් මාට කිව්වෙ හැමොම කතාව දිග වැඩිකියල. මන් ඒක අයින් කරල දැම්ම ඊට පස්සෙ. 😑 මොකද මගේ දුක හැමෝම විහිලුවකට ගන්න වගේ හැදුව. 😔😔 මට තාම ඩිප්‍රෙශන් මට්ටමක් නැහැ. ඒත් හිතේ තියන් ඉදියම පිස්සූනත් හැදෙන්න පුලුවනි. අම්මලට කියල වැඩකුත් නැහැ. මන් ඒකයි මේකෙ දැම්මෙ. හිත නිවා ගන්න
  5. oneli123

    කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

    Meekata man aluth kenek man dan damme photo ekak නැහැ හස්බන් ගේ තාත්ත සිද්ද කරපු නොහොබිනා ක්‍රියාවක් නමුත් හස්බන් ඒක නොහොබිනා දෙයක් විදිහට හිතන්නෙ නැති ගැටලුව මට තියෙන්නෙ. ------ Post added on 1704875982
  6. oneli123

    කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

    මා හට ඇති වී ඇති අසාධාරණය අති මහත්‍ එකකි. මේ සිදුවීම උනේ මන් බැදල ඇවිල්ල මුල් මාස 3,4 කාලයෙදීය. හස්බන් ගෙ ඇදුම් මදින්න කාමරයක් තියනව කවුරුත් යන එන. මම ඒකට ගිහින් ඇදුම් මදිනකොට හස්බන් ගෙ තාත්තා එක පාරට දුවේ කියල පිටි පස්සෙන් ඇවිත් මගේ උරහිස දෙපැත්ත පිරි මැදල මූන සිප ගත්තා. එක පාරට මට හිතාගන්න...

    No contents