පුලුවන්... NETELLER කාඩ් එකෙන් අපි ගන්න කොට ලංකාවෙ ඕනම ATM එකකින් රු.200ක් කපනව. නමුත් ඉස්සර NETELLER එකෙන් 6$ කැපුව තමයි ඒත් දැන් කපන්නෙ 2$ (1.86$) විතරයි. පහසුම හා ලේසිම මටනම් NETELLER තමයි. අපි transaction එක දාලා පැයක් විතර යනකොට ගිනුමට සල්ලි එනව. ඒක මෙහෙන් ඒ වෙලාවෙම ගන්න පුලුවන්. හැබැයි...