හපෝ ..:shocked:
ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්න වෙලාවේ එක්කෝ කමක්නෑ crack එකක් බානවා කියල torrent එකකුත් බාගෙට download කරලා තියන වෙලාවේ තොගේ එක comment දැක්කේ ..
සල්ලි වලට ගත්තා:rolleyes:
..:: PC Specs ::..
Processor - Intel® Core™ i5-9400 9th Gen
Graphics Card - ASUS TUF GTX 1650 Super 4GB...