1. leeds

    ශ්‍රී ලංගම

    අපේ රාජ්‍ය කට්ටිය අනිත් රටවලට ගිහින් බලල එන මිසක් අපේ රටට අලුත් තාක්‍ෂ මුහුණක්, Quality Life එකත් දෙන්න කැමති නැ. කරගන්න බැරුව ඇති. හැමෝටම තියෙන්නේ Selfish එකක් තමන්ගේ ළමය් ඉගන ගන්න ඕනේ , තමන්ගේ බැංකුව පිරෙන්න ඕන, තමන්ගේ ගෙවල් හොදට හදාගන්න ඕනේ , රටත් අනිත් උන් මොකා උනත් ප්‍රශ්නයක් නැහැ
  2. leeds

    ශ්‍රී ලංගම

    සහතික ඇත්ත !
  3. leeds

    ශ්‍රී ලංගම

    අද ගාලු පාරේ ඉදන් ලංගම බස් එකට ගොඩ උනා, ගාල්ල බස් එකක්. වැඩට යන්න පරක්කු වෙලත් එක්ක දැම්ම කටුබැද්ද ඩිපෝ වට, එකේ ඇතුලේ වතුරු පිරුණු පාරවල් කියල වැඩක් නැහැ කොහ්මහරි තෙල් ගහන තැනකට ගිහින් නැවැත්තුව. එතන ඉන්න අන්කල් කෙනෙක් ෂිර්ට් නැතුව සරමක් ඇදගෙන ආව තෙල් ගහන්න ( ලංකාවේ රාජ්‍ය ආයතනවල් වල වැඩ...
  4. leeds

    පැපොල්:Papaya

    Math asai wadeta, puluwan nam pics update karanna,math gedara pela 3 kwage dala thiyenne ebay ekin aran damme seeds thailand red lady.
  5. leeds

    කෙල්ලෙක්ගේ...

    Good work
  6. leeds

    Wife ta promotion hamba wela.

    You are the best
  7. leeds

    TETRAN IT Jobs

    Thanks.
  8. leeds

    PABX Help

    Fentons Software denawa but Salli tama.
  9. leeds

    TETRAN IT Jobs

    Tetran eke wada karana kawruhari innawada IT Jobs dala tibba, Salries kohamda? Voice Job ekak dakke adai. http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000358709&rid=13&ac=0000000357&ec=0000000472
  10. leeds

    CCNP SWITCH

    Abroad yanawanam kamak naha, natnam oya Cisco walin job hoyana eka amaru wadak.1% uth sure naha Lankawe.
  11. leeds

    I hate village Sinhalese!

    තව ටිකක් තියෙනවා, ගෑහනු කෙනෙක් බස් එකේ ආවම සීට් එකේ ඉදගන ඉන්න එකා බොරුවට බෑග් එකනම් ඉල්ලගන්නවා මහලොකු දෙයක් කරා වගේ. පොඩ්ඩක් සීට් එක දුන්නම උන්ට බහිනවද මන්ද, අපි වෙනස් වෙනකන් රට වෙනස් වෙන්නේ නැහැ. කොච්චි වලත් එහමය් ගාල්ල මාතර කෝච්චියේ ගෑනු කෙනෙක් නැත්තම් වයසක කෙනෙකේ ආවම බොරුවට නිදියනව වගේ...
  12. leeds

    Server Technician Wanted in Nuwara Eliya.

    Its a Tape Drive: HP Q1539B - LTO
  13. leeds

    Server Technician Wanted in Nuwara Eliya.

    Server Technician Wanted in Nuwara Eliya Agarapatana for One day... Will Pay you for the Job. Need to repair a Tape Drive of a server. will send you the parts.. If anyone interested PM me.
  14. leeds

    වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

    "කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි"

    No contents