මෙහෙම හිතපං උඹට කොටස් වෙළඳ පොළේ ඉන් වෙස්ට් කරන්න වෙලාවක් නැ, සමහර විට වෙලාව තිබ්බත් දැනුමක් නැ, මේ දෙක ම තිබ්බත් එච්චර සල්ලි නැ, මේ ඔක්කොම තිබ්බත් පළපුරුද්ද නැ.:oo:
ඉතින් මේ දේ කරලා දෙන අවුරුදු ගණනක පළපුරුද්දක් තියෙන කොම්පැනි තියෙනවා මෙයාලා පොඩි පොඩි දාන එවා ඔක්කොම එකතු කරලා ඉන් වෙස්ට් කරනවා...