1. mdrc111

    ප්‍රින්ට් ශොප් එකකට හොද ප්‍රින්ටර් එකක් කියන්න බෝයිස්.

    epson 3110 canon g2010 කැනොන් වල හෙ ඩ් මිල අඩුයි
  2. mdrc111

    කවුද මේ දවසකට 100කට කන්න දෙන්න එන පානදුරේ පොහොට්ටු නගරාධිපති 🌷🔴

    මූට තියෙන සල්ලි කන්දරාවට ඔ්ක කරන්න පුලුවන් super center, super fashion ලොකු අවුලක් තියෙන එකෙක් නෙවෙයි මූ නම්
  3. mdrc111

    ගෑනි බොනව..

    bump
  4. mdrc111

    මචංලා POS ප්‍රශ්නයක්

    මම github ඒකේ ඒ්වා දාන්න හැදුව හරි ගියේ නැහැ උදව් කරන්න පුලුවන් දාගන්න දැනට මම aronium පාවිච්චි කරන්නෙ
  5. mdrc111

    පොලිස් Case

    එහෙම කරන්න බැහැ
  6. mdrc111

    What is your phone model?

    redmi note 11 nokia c32 samsung j7
  7. mdrc111

    බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

    උබ බොන ජාතිය කියපන් මටත් බීල බලන්න
  8. mdrc111

    මහරගම ගමේ කෑම කන්න සුපිරිම ප්ලේස් ඵකක්..😍

    මම කාල තියෙනවා... කෑම හොදයි පාකින් තියෙනවා...
  9. mdrc111

    හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    හොද වැඩක් කරල තියෙන්නේ පිං සිදු වෙවා
  10. mdrc111

    pearson e book pdf

    pearson books pdf කාගෙ ලගද තියෙන්නේ help
  11. mdrc111

    උබල සල්ලි ට්‍රන්සර් කරන්න බිල් පේ කරන්න පාවිච්චි කරන ඇප් මොනාද?

    මම නම් මහජන බැංකු ඇප් ඒක තමා leco/ceb/water අංකෙ ගැහැව්ව ගමන් ගෙවන්න තියෙන මුදල පෙන්නනවා
  12. mdrc111

    හාල් ඇත්තෙම නෑ බං, පොල් තියෙන්නෙත් කලටි

    ඊයෙ මම ගත්ත වලානෙන් උබට හාල් ගන්නම නැතිනම් අලුත් පාලමේ මොරටුව වට රවුමෙ කඩේ තියෙනවා පාලන මිලට ඔ්න තරමක් මෙහේ නම් තිනෙවා නැති එකෙක් ඉන්නවනම් කියපල්ල අරගෙන දෙන්නම් ------ Post added on 1739694160 මොනව උනත් ගෝත කඩ කාරයෝ හාල් විකුණන්නෙ නැහැ උන්ට වැඩි මිලට විකුණන්න බැරි නිසා අනිත් කඩ වල...
  13. mdrc111

    හාල් ඇත්තෙම නෑ බං, පොල් තියෙන්නෙත් කලටි

    අනිත් පැතිවල නම් දන්නේ නැහැ පානදුරේ නම් කීල්ස් කාගීල්ස් වල හාල් තියෙනවා ලංකා නාඩු ලංකා සුදු කැකුලු ලංකා රතු කැකුලු කීරි සම්බ
  14. mdrc111

    උඹලගෙ MS Office version එක

    100 % work Infohash : E285611EA182AAC8E3E4106BA0B0C59D72B6D692
  15. mdrc111

    POS System

    aronium ?

    No contents