සුද්දන් සමූලඝාතනය කල පෙල පොතෙන් සැඟවූ යුද
සුවිශේෂී යුධ ජයග්‍රහනයක අමතක වූ සැමරුමක්---215 වන සමරුව
1803 පෙබරවාරි මාසයේදී මහනුවර අල්ලා ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදාවන්ට නගරය,කඩවත් සතර සහ ගඟවට කෝරලය අත්පත් කරගැනීමට උපක්‍රමශීලී ලෙස ඉඩ දී,ඔවුන් පලවා හැරීමේ ජනතා සංග්‍රාමය අපේ හමුදාවන්...