1. T

    Visitor's messages problem

    මචන්ලා මට පොඩි help එකක් ඕනා.. මට කාගෙවත් ප්‍රොෆයිල් එකකට ගිහිල්ලා Visitor's message එකක් දාන්න බෑනේ.. මම කොහොමද ඒක හදා ගන්න ඕනා.. දන්න අය පොඩි help එකක් දෙන්නකෝ.... සාමාන්‍යයෙන් පේන්න ඕනා මෙහෙමනේ.. ඒ වුණාට මට පේන්නේ මෙහෙමය්නේ..

    No contents