Visitor's messages problem

Jul 29, 2012
35
2
0
මචන්ලා මට පොඩි help එකක් ඕනා..
මට කාගෙවත් ප්‍රොෆයිල් එකකට ගිහිල්ලා Visitor's message එකක් දාන්න බෑනේ..
මම කොහොමද ඒක හදා ගන්න ඕනා..
දන්න අය පොඩි help එකක් දෙන්නකෝ....


සාමාන්‍යයෙන් පේන්න ඕනා මෙහෙමනේ..

elakiricommunityviewpro.png

ඒ වුණාට මට පේන්නේ මෙහෙමය්නේ..

Presentation1.jpg
 

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    uu machan visitor message block karala tiyenne. ara "senior member " kiyana ekata yatin tiyana 'send message' kiyana eka click karala balanna.

    eke privete message kiyana eka tibbe netnam uu privete message uth limit karala tiyenne :)
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    A kiyanne ubata post 100ta wadi account ekakuth thiyenawa ne :P Naththm uba kohomada ara anith screen eka gaththe :lol: