ඔන්න එහෙනම් මචන් මම honda cbr 600rr වලින් පටන් ගන්නම් ......... කස්ටිය මේ bike එක දැකල ඇති ,ලංකාවේ ගොඩක් තියෙනවා ..............
2003-4 honda cbr 600rr
599ccm
105.6 hp (78.7 kW) @ 13,250 rpm
6 speed gear box
4 cylinder
lankawe 5-7 lakz withra thama marcket wenne (honda condition...