ඇත්තටම ඒ ඇල්ලිල්ල නොවෙන්න අරුන් ගහන්නේ 17වෙනි ඔවරේදි වයිඩ් ලකුණු ටිකෙන්මයි. මතීශයට බනින්නත් බෑ, සමහර දවස් වලට උගේ ඒම් එක සෑහෙන්න අවුල්. හොඳ දවසට විකට් ගන්නේ පොලු යවලමයි.එල් බී එකක්වත් වෙන්නේ නෑ අඩුම ඒ දවසට මොකද බැටාට කකුලවත් හොල්ලන්න ටයිම් එකක් නෑ ස්පීඩ් එකටයි, වැටෙන ලෙන්ත් එකටයි.