1. G

    Slt ballo

    Machan dan dialog tv ekata VIU hub ekak denawa podi ganak wadipura gewwama. Eken rain welawata streaming eka 4G walata switch wenawa. No trouble anymore...
  2. G

    Put the Defense Forces at Customs. You can find how courrupt are they!

    Machan, ඇයි බං ඔච්චර කේන්ති ගන්නෙ ?? :baffled:
  3. G

    ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා දැනගන්න කරුණ

    එතකොට කෝ මේවා ??? 1. Lesbian (සමලිංගික ගැහැණු) 2. Gay (සමලිංගික පිරිමි) 3. Transexual (සංක්‍රාන්තික) I think this post is lacking in these sexual orientations. :confused:
  4. G

    මචන් උදව්වක්

    Mata oya lede thibba. Specialist doctor kiwwe උදුගොව්වන් කෑම kiyala. Mokakdo injection gahannath ona kiwwa oluwata. But mama ita passe sinhala behethak kala, Ekata masen adu wuna. Passe nittawatama sanipai. Western medicine kale na.
  5. G

    මගේ පුතා සමලිංගික ද?

    The American Psychological Association states that "sexual orientation is not a choice that can be changed at will" [wikipedia] Watch the following video by "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂ මනෝ වෛද්‍ය ... "...
  6. G

    මගේ පුතා සමලිංගික ද?

    ඇත්ත.. සමලිංගික බව ලෙඩක් නොවන බව අද වෛද්‍ය විද්‍යාවේ ප්‍රකට කරුණක්. ලංකාවේ ඕනෑ තරම් ළමයි ඉන්නවා මේ නිසා දුක් විඳින.
  7. G

    මගේ පුතා සමලිංගික ද?

    සමලිංගික, ද්විලිංගික, සහ සංක්‍රාන්තිකයන්ගේ ගැටළු (LGBT Issues: a Psychiatry perspective) Homosexuality in Sri Lanka https://www.youtube.com/watch?v=CzDdDVyx9Hk&feature=youtu.be --------------------------------------------

    No contents