ෂාරුක් සින්ටා වඩාගෙන යන එක සුලු සීන් එකක් නෙ.ඔවාට කොහෙද නගින්නෙ?:P
දැන් මෙකයි ෆිල්ම් සෙට් එකක අපිට නොපෙනුනාට සැහෙන පිරිසක් වටෙ ඉන්නවා.දැඩි ආලොකයක් තියෙනවා.ඒ වගෙම චරිතයක් රග පැමෙදි මුහුනෙ ඉරියව් වලින් පෙන්වන්නෙ නලුවාගෙ හෝ නිලියගෙ එ වෙලාවෙ සිතුවිලි නෙමෙ,උදාහරන ලෙස දර්ශනයකදි මුහුනින් සරාගී...