01. strut spacers දාන එක තමයි ලබම වැඩේ හැබැයි පිටි පස්ස විතරක් උස්සල හරියන්නේ නෑ එතකොට ඉස්සරහට බර එනවා weight balancing අවුලක් තියෙනවා, පිටිපස්ස උස උනාම brake කරනකොට ඉස්සරහට බර එනනිසා stopping power එක අඩුවෙනවා උස්සනවනම් ඉස්සරහ පස්ස දෙකම එක ගානට උස්සන්න ඕන ඒක නිසා. එතකොට මම කලින් කිවුව වගේ body...