මොකද බොල යන්නේ හිටපන් පිස්සු කෙලින්නේ නැතිව..:frown:
ඇයි ප්රශ්නවලින් පලා යන්නේ..:no:
උඹේ හිතට අවුල් වගේනම් දවසක් දෙකක් ඉඳල ආයේ නිවාඩු පාඩුවේ වරෙන් මචෝ...:yes:
ඔන්න කිව්වා..උඹ අපේ ඇත්තටම යාලුවෙක්නම් මෙච්චර අපේ කොල්ලෝ යන්න එපා කියද්දී උඹ යන්න හදනවනම් එක වැරදි..:sorry::(