මමත් මචෝ ලොකුම වැඩිඩෙක් නෙවයි. හැබැයි ගොඩක්ම Follow කරන්නේ Economic event, මෙක ඉතින් බන් උගන්නනවා කියලා පොවන්න පුලුවන් දෙයක්ද ? Economic Data මචන් තම තමන් තෙරැමි ගන්න විදියනේ බං. මොකද එකම වගේඒවා හැමදාම එන්නේ නැති හින්දා. Economic Data එකින් එකට වෙනස්. එකේ වෙනස අදුර ගන්න පුලුවන්නමි ගොඩම තමා. මම...