නින්දෙන් ගොරවන්නෝ
ළමුන් මෙන්ම වැඩිහිටියන් නින්දේදී ගොරවන බවට පැමිණිලි අපිට සායනවලදී නිතරම පාහේ අසන්නට ලැබේ.
ගොරවන විටදී කුමක් නිසා මේ ශබ්දය එන්නේ දැයි පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ උඩ තල්ලෙ මෘදු කොටස සහ රසදිව කම්පනය වන විට මෙම ශබ්දය නැගෙන බව වේ. පෙනහලූ කර සහ පෙනහලූ වල සිට එන වාත ධාරාව මුඛය...