:shocked:SR Flip ගැන හිතුවෙම නැහැනෙ :shocked: supply demand විතරයි ඔලුවෙ තිබ්බෙ :sorry:
Usdcad D1 වල නම් SR Flip එකක් හොයාගන්න අමාරුයි මචං තියෙන චොර ට්‍රෙන්ඩ් එකෙ විදියට :baffled::dull: පුලුවන් නම් උබ එකෙ Mark කරලා දාපන් උබට පේන විදිය :):yes: usdcad අවුල් නිසා මං usdjpy වල බලලා Mark කරා :nerd...