මම නම් පිලිගන්නේ නෑ කපල් එකට ඕන විදියටම වෙඩින් එක කරන්න ඕන කියන එක..අනිත් දේවල් වලටනම් යම්තාක් දුරට එකගයි..කපල් එක ආවට පස්සේ ඒ අය එක්ක කතා කරලා ඒ අයගේ අදස් වලට ඡායාරූපශිපියගෙන් අදහස් එකතු කරන්න ඕනේ..මොකද කපල් එක මැරි කරන්නේ පළවෙනි වතාවට එයාලට ඡායාරූප ගැනීම පිළිබදව අත්දැකීම තියෙන්නේ කොහෙන් හරි...