සීපා_එපා_ක්‍රියාන්විතය…
"එහෙත් නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන ලෝක වෙළඳ සංවිධානය බිහිවන්නේ 90 දශකයේය.එයට හේතුව තමා ශක්තිමත් වන තුරු නිදහස් වෙළඳාම ගැන කතා කිරීමට බටහිර ජාතීන් වගබලා ගැනීමයි. බටහිරින් සියල්ල ඉගෙනගත යුතුයැයි අපට කියන ආර්ථික විද්වත් බැටළු හම් පොරවා සිටින ආර්ථික ඝාතක වෘකයින්ට එම යථාර්තය...