බීලත් නැ , බොන්න අදහසකුත් නැ :yes: :yes:
බොන නොබොන එක එක එකාගේ කැමැත්ත .
පෙන්නන්න බැරි බොන එක පට්ට පොර සීන් එකක් කියල හිතන් ඉන්න උන්ව සහ බොන්නේ නැති උන්ට බීපන් බීපන් ;කියල බල කරන උන්ව .
යාලුවෝ බොනකොට බොන නොබොන දෙගොලෝම ඉන්නවා . බොන උන් බොනවා . අනිත් උන් byte ටිකක් කාල ඉන්නවා . නොබොන උන්ටත්...