1. rcherath

    [B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

    තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්.... කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය. අත්තනායක මහතා...

    No contents