මේකයි බං, ඕක ආතල් එකට ලියපු එකක් කියල හිතන එක සාධාරණයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නත් බැරි නෑ. මම හිතන්නෙ කෙල්ලෙක් ලොකු උන දවසට අම්මල මේවා කියල දෙනව ඇති.
ඇත්තටම උන් මේව දැනගන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ කෙල්ලොම තමයි.
මම දන්න කොළඹ 7 ඉස්කෝලෙ ගිය සමහර කෙල්ලො ඉන්නවා, කොල්ලෙක් කුණුහරපයක් කිව්වම ඒ මොකක්ද...