1. S

    මනසින් ගණිතය 1 කොටස

    11 න් ගුණ කිරීම නිවෙරදි කිරීම Example 1. Multiply 45 by 11 Step 1. Split 45 apart, like so: 4__5 4__5 Step 2. Add these two digits together 4+5=9 4+5=9 Final Step. Place the answer, 9 in between 4__5 it gives 495. Which is the correct answer. 495 Was that so...
  2. S

    මනසින් ගණිතය 1 කොටස

    මුලින්ම හැමෝම ලේසියෙන්ම ගුනකරන්න ඉගෙන ගන්න 11 න් ගුණ කිරීම බලමු 123 මේකෙදි කරන්න තියෙන්නේ මුලසිට akatu karan yanna 123 මුලින් ඉලකමට කලින් 0 දාගන්න 0123 0+1=1 1+2=3 2+3=5 පිළිතුර 135_ _ හිස් තැනට අහ ඉලකම දගන්න පිළිතුර 1353
  3. S

    මනසින් ගණිතය 1 කොටස

    මනසින් ගණිතය 1 කොටස ගුණ කිරීම ගොඩක් යට අමාරුය් නේ අද ඉදන් ඕනෑම ගණනක් පහසුවෙන් කරගන්න හැටී කියල දෙනවා මුලින්ම හැමෝම ලේසියෙන්ම ගුනකරන්න ඉගෙන ගන්න 5 න් ගුණ කිරීම බලමු ඕනෑම ගණනක් 5 න් මුලින්ම අපි ඔත්තේ සහ ඉරට්ටේ ගැන සහ දෙකෙන් බෙදීම දත යුතු උදා 34222 * 5 අග ඉලක්කම ඔත්තේ ද ඉරට්ටේ ද බලන්න...

    No contents