කලින් ඉදන් පාවිච්චි කරපු අකවුන්ට් එක මෙහෙට පේපෑල් දුන්නට පස්සේ ලිමිට් වුනා..:confused:
ඒ දවස්වලම අකවුන්ට් එක ක්ලෝස් කරන්න දුන්න නිසා මම ඒක හදපු 4න් නම්බර් එක දැන් පවිච්චියක් නැති නිසා ආය ලොග් වෙන්න බැරුව අලුත් අකවුන්ට් එකක් හැදුවා දවස් දෙක්කින් විතර MIC/license & Business details සබ්මිට් කරන්න...