Surge Mr.bhanukaගේ Status එක දැක්කද?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මොකද හිතන්නේ

    1.PNG
    2.PNG
    3.PNG
    4.PNG
     
    • Like
    Reactions: Ze-lo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    භානුක ඉතින් NPP approaches වලට විරුද්ධ හින්ද එයාගෙ ideas biased. මිනිහ චන්දෙ කටේ තියලත් කිවුවෙ NPP එක දිනන්න චාන්ස් එකක් නෑ කියල. කවුරු උනත් තමන්ගෙ personal opinions තමයි කියන්නෙ. ඔයිට වඩා ආර්තිකය ගැන දැනුමක් තියෙන ප්‍රොෆාලා පවා කියන ඒවා වරදිනවනෙ.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,706
    1,819
    113
    Galle
    Cannot predict USD behaviour...this depends on future Chinese market. If the Chinese brics successful, then there will be a control.
     
    • Like
    Reactions: Calcula

    :yes:
    Cannot predict USD behaviour...this depends on future Chinese market. If the Chinese brics successful, then there will be a control.
    🤔