1. shedy

    windows 7 help එකක්

    windows 7 install කරලා තියන partition එක වෙන hard disc එකකට copy කරලා එකෙන් boot කරනවිදිහ දන්න කෙනෙක් කියපන් කෝ ලොකු හෙල්ප් එකක්
  2. shedy

    මස් කනවනම් අනිවා කියවන්න

    මස් කනවනම් අනිවා කියවන්න නිර්මාංශාහාරික වීම ශරීර සෞඛ්‍යයට තර්ජනයක්‌ ද? නිර්මාංශ ආහාර ගැනීමෙන් පුද්ගලයකු ගේ පෝෂණ තත්ත්වයට හානිකර බලපෑමක්‌ ඇති වන බවට මතයක්‌ ඇතැම් අය තුළ පවතී. මේ පිළිබඳව පෝෂණවේදීන් හා පෝෂණ විද්‍යාඥයන් දරන අදහස්‌ කෙබඳු ද? පහත දැක්‌වෙන්නේ කොළඹ ජාතික රෝහලේ පෝෂණවේදී ඩී. එච්...
  3. shedy

    මස් කන සතා මස් නොකන සතාට වඩා ශක්ති සම්පන්න &#3

    මස් කන සතා මස් නොකන සතාට වඩා ශක්ති සම්පන්න &#3 මස් කන සතා මස් නොකන සතාට වඩා ශක්ති සම්පන්න යැයි සිතීම මුලාවකි දොඩන්දූව පටුවත ශ්‍රී සීලක්ඛන්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක ත්‍රිපිටකවේදී මීවනපලානේ ධම්මරතන හිමි ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති සියලුම...
  4. shedy

    මස්‌ කෑමෙන් වැලකී සතුන්ට සැබෑ අභය දානය දෙ&#35

    මස්‌ කෑමෙන් වැලකී සතුන්ට සැබෑ අභය දානය දෙ&#35 මස්‌ කෑමෙන් වැලකී සතුන්ට සැබෑ අභය දානය දෙන්න අභයදානය යනු උතුම් පිංකමකි. ලෝකයේ මෙබඳු පිංකම්වල යෙදෙන එකම ජාතිය සිංහල බෞද්ධයන් පමණක්‌ම විය යුතුය. බෞද්ධයා යනු බුද්ධිමතාය. එබැවින් ජාවාරම්කාරයන්ගේ උගුල්වලට අසුනොවී සිටීමට තරම් අප බුද්ධිමත් විය යුතුය...
  5. shedy

    මස් කෑමෙන් ලෙඩ ගොඩයි

    මස් කෑමෙන් ලෙඩ ගොඩයි මස් කෑමෙන් ලෙඩ ගොඩයි අද රජයේ හෝ පෞද්ගලික රෝහලකට ගියොත් දැකිය හැක්කේ මුස්ලිම් කාන්තාවන් හා පිරිමින්ගෙන් පිරීගිය ලෙඩ්ඩුන් පෝළිමකි. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ, ඇදුම ඇතුළු රෝගවලින් වැඩි පිරිසක් පීඩා විඳින බව රහසක් නොවේ. පුරුද්දට හරක් මස්, එළු මස් කති...
  6. shedy

    music උදවුවක්

    propellerhead reason 6.0.2 crack තියනව නම් දීපන්කො කවුරු හරි ලොකු උදවුවක් :nerd:
  7. shedy

    සත්ත්ව මාංශ අවශ්‍යමද?

    සත්ත්ව මාංශ අවශ්‍යමද? සත්ත්ව මාංශ අවශ්‍යමද? මිනිස්‌ ආහාර සඳහා දිනපතා මරනු ලබන සතුන්ගේ සංඛ්‍යාව අති විශාලය. සත්ත්ව ආහාර මිනිසුන්ගේ ආහාරයක්‌ නොවුව ද ඒ සඳහා සතුන් ඝාතනය කරනු ලබන්නේ ඉතා අමානුෂික අයුරිනි. මංගල උත්සව, සත්ත්ව බිලි පූජා, වෙනත් උත්සව, මාංශ ලෝලිත්වය වැනි කරුණු උදෙසා සතුන් ඝාතනය කරන...
  8. shedy

    මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්

    මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම් පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින...
  9. shedy

    පිලිකා රෝහලට ආධාර කරමු

    පිලිකා රෝහලට ආධාර කරමු පිලිකා රෝහලට ආධාර කරමු jr_jh7QAZHU CCCH 50 SEND TO 77100
  10. shedy

    පිලිකා රෝහලට ආධාර කරමු

    පිලිකා රෝහලට ආධාර කරමු පිලිකා රෝහලට ආධාර කරමු jr_jh7QAZHU CCCH 50 SEND TO 77100
  11. shedy

    හෘදරෝග වළක්වා ගැනීමට

    හෘදරෝග වළක්වා ගැනීමට හෘද රෝග විශේෂඥ වෙද්‍ය රුවන් ඒකනායක වර්තමාන ලෝකයේ බෝවන රෝගවලට වඩා වැඩ් වේගයකින් බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව ඔබ දන්නා කරුණක්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා මෙන්ම ස්ථුලතාව ද ප්‍රධාන බෝ නොවන රෝග අතරින් කිහිපයක්. වර්තමානයේ ලොව පුරා හෘදයාබාධවලට...
  12. shedy

    කොලෙස්ටරෝල් සහ හෘද රෝග

    කොලෙස්ටරෝල් සහ හෘද රෝග fldf,iagfrda,a fldf,iagfrda,a hkq ku weiQ muKska ´kEu flfkl= ìh jk jpkhls. fufia ìh ùug fya;=j l=ulao@ yoj;a frda. ,`. ,`.u tk nj is;Su óg fya;=jhs. wm fuu ,smsh u.ska Tn yg f.k yer oelaùug W;aidy lrkafka Tn ldf.a fyda /jàulg yiq ù we;s nj yqjd oelaùughs. fuu ,smsfha...
  13. shedy

    අහිංසක සතුන් ජිවිතයක් බෙර ගන්න

    අහිංසක සතුන් ජිවිතයක් බෙර ගන්න https://www.facebook.com/InnocentAnimalProtectionUnit ඔයා කැමතිනම් මේ page එකට උදව් කරලා අහිංසක සතුන්ගේ එක ජිවිතයක් හරි බෙර ගන්න ඔයාට පුළුවන් අපිට help එකක් දෙන්න මේ page එකේ තියන ඒවා Share කරලා page එකට invite කරලා ඔයාගේ friends ලට ඒ වගේ දේවල් වලින් fb එකේ...
  14. shedy

  15. shedy

  16. shedy

    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම් මචන්ල උබලට ගැස්ට්‍රික් තිබිල තියනවා නම් එකේ රෝග ලක්ෂණ ට්කක් මට කියපන්ල්ලා {symptoms} විශේෂයෙන් පපුව සම්බන්ද එවයි ඔලුව සමබ්න්ද එවයි මට දැනගන්න ඕනේ මට තියෙන්නේ හාර්ට් එකේ මොකක් හරි අව්ලක් ද නැත්තන් ගැස්ට්‍රික් ද කියල ecg ගත්ත 10 විතර ඔක්කොම නෝමල් ඩොක්ටස්ල ත් 20 ක්...
  17. shedy

  18. shedy

    ධර්මයෙහි හැසිරෙන ඔබ හදිසියේ මිය ගියහොත්

    ධර්මයෙහි හැසිරෙන ඔබ හදිසියේ මිය ගියහොත් NgvoDa0dRLo youtube video quality 144p dala idm eken download karahama mb15
  19. shedy

    ධර්මයෙහි හැසිරෙන ඔබ හදිසියේ මිය ගියහොත්

    ධර්මයෙහි හැසිරෙන ඔබ හදිසියේ මිය ගියහොත් NgvoDa0dRLo youtube video quality 144p dala idm eken download karahama mb15
  20. shedy

    ප්‍රේතයන් ,බුතයන් ,අමනුෂයන් ,ගැන සියල්ල

    ප්‍රේතයන් ,බුතයන් ,අමනුෂයන් ,ගැන සියල්ල ප්‍රේතයන් ,බුතයන් ,අමනුෂයන් ,ගැන සියල්ල සියලුදෙනා ඇසිය යුතුම දර්ම දේශනයක් b_hl9bk3730 youtub link .> https://www.youtube.com/watch?v=b_hl9bk3730

    No contents