ආයුර්වේදෙ එන රස ඖෂධයක් තමයි shilajit කියන්නෙ. ඉංදියාවෙ සමහර කදු මුදුන් වලට අදික ඉර එලිය වැටෙද්දී මේ shilajit ගල් වලින් වෑස්සෙනවා. සමහර අය මේ කදු වල තියෙන ගල් වතුරට දාල උණු කරලත් මේවා හදනවා. ආයුර්වේදෙට අනුව ස්වර්ණ ගර්භ, රජත ගර්භ, ලෞහ ගර්භ වගේ varities තියෙනවා. බේතට ගන්න කලින් ශොදනය කරන්න ඕන. හොද...